UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහර

අගෝස්තු මස 07 දිනට යෙදෙන සුබ මොහොතින් සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර ආරම්භ කෙරේ. එදින සිට අගෝස්තු 10 දා දක්වා දේවාල අභ්‍යන්තර පෙරහරත් 11 දා සිට 15 දා දක්වා කුඹල් පෙරහරත්, 16 දා සිට 20 දා දක්වා රන්දෝලි මහ පෙරහරත් වීදි සංචාරය කෙරේ. දිය කැපීමේ මංගල්‍යය 21 දා අලුයම් කාලයේ යෙදෙන සුබ මොහොතින් පේරාදෙණිය – ගැටඹේ මහවැලි නදී තොටුපලේ දී සිදු කෙරෙන අතර එදින පැවැත්වෙන දවල් පෙරහරින් අනතුරුව ඓතිහාසික ඇසළ පෙරහර නිමාවට පත්වනු ඇත.

ඉතිරිය»

දෙවියන් සහ බුදුදහම අතර ඇති සබැඳියාව

කතරගම දෙවියන් ද ලෝකයේ සිටින මහා බලසම්පන්න දෙවි කෙනෙකි. බුදුරජාණන් වහන්සේ සියැසින් දුටු දෙවියන් අතරට කතරගම දෙවියන්ද එක් වූ බව දැකගත හැකිවන්නේ කතරගම ඉතිහාසය පිළිබඳ විමසීමෙනි. බුදුරජාණන් වහන්සේ තෙවැනි වරට ලංකාවට වැඩි දවසේ කතරගම මහාසේන නොහොත් මහාඝෝෂ නමැති රජුගේ කිහිරි උයනෙහි උන්වහන්සේ සමවත් සුවයෙන් වැඩසිටි සේක. එහිදී ප්‍රදේශය පාලනය කළ මහසේන රජතුමන් ඇතුළු පිරිසට ධර්මදේශනා කළ බවත් මහසේන රජු විසින් කිරිවෙහෙර වහන්සේ කරවන ලද බවත් ඉතිහාසගත තොරතුරුවලින් හෙළි වේ. කුලුණුබර පියකු මෙන් ජනතාවට ආදරය කළ එතුමා මිය පරලෝ යෑමෙන් පසු මහාසේන නමින් දේවත්වාරෝපණයෙන් පිදුම් ලබන්නට විය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දමනය කළ සිත ගෙන දෙයි යහපත

උදා වු වස්කාලය ගිහි පින්වතුන්ට ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. දිනපතා බෝධිපූජා, බුද්ධ පූජා පවත්වා වස් සමාදන්වී සිටින ස්වාමින් වහන්සේටඋපස්ථාන කර කුසල් රැස් කර ගැනීමට හැකිවෙනව.  භික්‍ෂූන් වහන්සේට උපස්ථාන කරමින් සිත පහදවාගෙන බවුන් වඩා අනාගාමි ඵලය දක්වා පැමිණීමට මාතිකා මාතාවට හැකිවුණා.

ඉතිරිය»

බහුජන හිත සුව සලසන ඕමල්පේ පුරාණ ටැම්පිට විහාරස්ථානය

ඕමල්පේ පුරාණ ටැම්පිට විහාරස්ථානයේ සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍ය රාජයාණන් වහන්සේ විවෘත කිරීමේ පුණ්‍යෙීත්සවය අගෝස්තු 8 වැනිදා සිදු කිරීමට නියමිතය. ඒ නිමිත්තෙන් පින්කම් රැසක් ඊයේ (5 වැනිදා) සිට 8 වැනිදා දක්වාම විහාරස්ථානය ඇසුරු කරගෙන සිදු කෙරේ.

ඉතිරිය»

 

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු 06 වැනි දා අඟහරුවාදා පූර්වාභාග 01.33 ට ලබයි.
07 වැනිදා බදාදා පූර්වභාග 03.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 06 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 14 වැනිදා බදාදා ය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]