UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෝරත නා හිමි පිළිගැනීමේ උත්සවයක්

නිලන්නොරුව පුරාණ මහ විහාරය, මනන්වත්ත ශ්‍රී බෝධිරාජ විහාරයන්හි විහාරාධිපති ලෙනදොර සෝරත හිමියන්ට “විමල කීර්ති ශ්‍රී සීලරතන යන ගෞරව නාමය සහිතව මාතලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය” පිරිනැමීම නිමිත්තෙන් පිළිගැනීමේ උත්සවයක් මාර්තු 10 වනදා පැවැත්වීමට නියමිතව තිබිණි.

ඉතිරිය»

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහ නා හිමි

මැණික්හින්න හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති අග්ගමහා පණ්ඩිත, රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධූරය පිළිබඳ අක්තපත්‍රය ප්‍රදානය කිරීමේ රාජ්‍ය උත්සවය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2013 මාර්තු 09 දින කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වේ. මෙම සමරු ලිපිය ඒ නිමිත්තෙනි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

තමාට තමාවත් නැතිනම්...

යොවුන් බව ජරාවට, දිරීමට පත්වීමෙන් එනම් වයස්ගත වීමෙන් අවසන් වේ. රැස් කරන ලද මහත් ධනය, වස්තුව විනාශවීමෙන් අවසන් වේ. එක්වීම වෙන්වීමෙන් කෙළවර වේ. ජීවිතය මරණයෙන් අවසාන වේ.මේ පිළිබඳ සිහිනුවණින් මෙනෙහි කරන අයට ජීවිතයට නොබියව නොපැකිළව මුහුණ දිය හැකිය.

ඉතිරිය»

ගෝඨාභය ගල්ලෙන් රජ මහා විහාරය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පොල්ගහවෙල, පනලිය ග්‍රාමයේ කඳුබිම් පරිසරයක ඇති මෙම ගල්ලෙන් විහාරය හඳුන්වන්නේ ගෝඨාභය ගල්ලෙන් රජ මහා විහාරය වශයෙනි. මුහුදු මට්ටමෙන් අඩි 400 ක් පමණ උස් වූ භූමියක පර්වතයක් ඇසුරුකර ගනිමින් විහාරස්ථානය ගොඩ නංවා ඇත්තේ නෙතට පි‍්‍රය වූ සිතට සුවදෙන නිස්කලංක පරිසරයක ය.

ඉතිරිය»

 

ඡායා - ජනක වෙත්තසිංහ

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 11 වැනිදා සඳුදා පූර්වභාග 02.33 ට ලබයි.
12 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 01.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 11 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 19 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]