සෝමාවති චෛත්‍යරාජයාණන් අසල පින්කමක්
- කැස්බෑව සංචාරක : ධර්මසිරි සුරවීර
ඓතිහාසික සෝමාවතී චෛත්‍යරාජයාණන් අභියද සිදු කෙරෙන අසිරිමත් පින්කමක්
මේ මස 13 – 14 වන දෙදින පැවැත්වේ.
13 වැනිදින පස්වරු 7 ට මුළුතැන් බුද්ධ පූජාවෙන් හා ගිලන්පස බුද්ධ
පූජාවෙන් ආරමිභ වන මෙම පින්කම විදුලි ආලෝක පූජාව තෙසැත්තෑ ඤාණ පූජාව
සත්බුදු වන්දනාව හා භාවනා පින්කම අවසානයේ පුරා පැය 3 ක පිරිත්
සජ්ඣායනාවකි. |