Print this Article


සෝමාවති චෛත්‍යරාජයාණන් අසල පින්කමක්

සෝමාවති චෛත්‍යරාජයාණන් අසල පින්කමක්

ඓතිහාසික සෝමාවතී චෛත්‍යරාජයාණන් අභියද සිදු කෙරෙන අසිරිමත් පින්කමක් මේ මස 13 – 14 වන දෙදින පැවැත්වේ.

13 වැනිදින පස්වරු 7 ට මුළුතැන් බුද්ධ පූජාවෙන් හා ගිලන්පස බුද්ධ පූජාවෙන් ආරමිභ වන මෙම පින්කම විදුලි ආලෝක පූජාව තෙසැත්තෑ ඤාණ පූජාව සත්බුදු වන්දනාව හා භාවනා පින්කම අවසානයේ පුරා පැය 3 ක පිරිත් සජ්ඣායනාවකි.