UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතරමහා දේවාලයෙහි සුභ නැකතට කප් සිටුවීමෙන් මෙම මස 19 දින ආරම්භ වෙයි. නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාලයන්හි 19 දින පෙරවරු 10.07 ට යෙදෙන සුභ නැකතට නැගෙනහිර දිසාභිමුඛව කප් සිටුවීමට නියමිතය.

ඉතිරිය»

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 68 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

ජූලි 23 – 30 වන දා දක්වා පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමය අසළ මහවැලි ගඟේ සීමාමාලකයේ දී

සමාරම්භක මහෝත්සවය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 68 වන උපසම්පදා විනය කර්මය ජූලි මස 23 වනදා සිට 30 වනදා දක්වා පේරාදෙණිය ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාම මහා විහාරය කේන්ද්‍රකොටගෙන ගැටඹේ මහවැලි ගඟ උදකුක්ඛේප සීමාමාලකයේදී සාමණේරයන් වහන්සේලා 400 නමක් උපසම්පදා ශීලයෙහි පිහිටුවීම නිමිත්තෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක සිරිසරණංකරෝපසේන වංශාවතංස ශාසනශෝභන ශ්‍රී සද්ධර්මවාගීශ්වරාචාර්ය අග්ගමහා සද්ධම්මජෝතිකාධජ රාජකීය පණ්ඩිත වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් සමාරම්භක උත්සව මහා සභාව පැවැත්වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සුවසෙත ගෙනෙන සෙත

ධම්මපදයේ සුඛ වග්ගයේ එන මෙම ගාථාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ කොසොල් මහ රජතුමා අරභයා කළ දේශනාවක්.මෙම ගාථාවෙන් කියැවෙන්නේ උසස්ම ලාභය ලෙස රෝග නැති කම බවත් ඉහළම ධනය සතුට බවත්, ඉහළම ඥාතියා විශ්වාසය බවත්, ඉහළම සැපය නිවන බවත් ය.

ඉතිරිය»

කතරගම මහ දේවාලයේ ඇසළ මහා පෙරහර

ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ මහා පෙරහර ජුලි මස 19 දින ඇරඹෙයි. පෞරාණික චාරිත්‍ර පුද සිරිත් වලට මුල් තැනක් දෙමින් උඩරට පහතරට සබරගමුව හා රුහුණු ප්‍රදේශයට ආවේණික නැටුම්වලින් ද අලි ඇතුන්ගෙන් ද යුතුව ඉතාමත් අලංකාර ලෙස එය පැවැත්වීමට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කටයුතු සම්පාදනය කර ඇත.

ඉතිරිය»

ඡායාරූපය - ජනක වෙත්තසිංහ

 

අසළ අමාවක පෝය

අසළ අමාවක පෝය ජුලි 18 වනදා බදාදා පූර්ව භාග 09.07 ට ලබයි.
19 වනදා බ්‍රහස්පතින්දා පුර්වභාග 09.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුලි 18 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුලි 26 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]