බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			ශාසන ජෝතිකා කාරක සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය
			
			
			උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතිකා කාරක මහා සංඝ සභාවේ උපසම්පදා විනය 
			කර්මය මේ මස 26 , 27 , දින පැවැත්වේ. උඩරට අමරපුර මහා නිකායේ මහා නායක 
			රාජකීය පණ්ඩිත තෙරිපැහැ සෝමානන්ද මාහිමියන්ගේ අනුශාසනාපරිදි ප්‍රධාන 
			සංඝ නායක රාජකීය පණ්ඩිත අත්තරගම වජිරජෝති මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් 
			හා ශාසනා ජෝතිකා කාරක සංඝසභික නාහිමිපාණන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් 
			උපසම්පදා විනය කර්මය සිදුවේ. වාචික හා ලිඛිත පරික්ෂණය ජුනි 21 දින ප.ව. 
			2 ට මහනුවර රාජසිංහ පොත්ගුල් විහාරස්ථානයේදී පැවැත්වෙන අතර ආචාර්ය 
			ස්වාමින් වහන්සේලාගේ රැස්වීමක් එදින ප.ව. 2.30 ට ඇරැඹේ. ජුනි 26 දින 
			සවස 7 ට මූලික ආගමික කටයුතු පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම බෞද්ධ 
			මධ්‍යස්ථානයේදී සිදු කිරීමට නියමිතය.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					
					පොසොන් අමාවක පෝය 
					
					පොසොන් අමාවක පෝය ජුනි 22 වනදා සඳුදා පූර්ව භාග 4.43 ට ලබයි. 
					23 වන දා අඟහරුවාදා පුර්ව භාග 1.5 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම ජුනි 22 වනදා සඳුදාය.  
					 
					මීළඟ පෝය ජුනි 29 වනදා සඳුදාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |