බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා මහෝත්සවය
			
			 
			කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව විසින් වාර්ෂිකව 
			පවත්වනු ලබන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය 153 වැනි වරටත් මෙම මස 24,25 
			,26, 27 යන දිනයන්හිදී උසස් අන්දමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඓතිහාසික 
			රාජ මහා විහාරස්ථානයේදී පැවැත්වෙන බව කෝට්ටේ රාජ මහා විහාරාධිපති 
			අලුත්නුවර අනුරුද්ධ නාහිමියෝ පවසති.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					
					පොසොන් අමාවක පෝය 
					
					පොසොන් අමාවක පෝය ජුනි 22 වනදා සඳුදා පූර්ව භාග 4.43 ට ලබයි. 
					23 වන දා අඟහරුවාදා පුර්ව භාග 1.5 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම ජුනි 22 වනදා සඳුදාය.  
					 
					මීළඟ පෝය ජුනි 29 වනදා සඳුදාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |