UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මැලේසියාවේ වෙසක් පින්කම්

මැලේසියාවේ ක්වාලාලාම්පූර් බ්‍රිෆ්පීල් ඩ් මහා විහාරයේදී විහාරාධිපති කිරින්දේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ. දහසකට ආසන්න දහම්පාසල් සිසු දරුවන් සංවිධානය කරන වෙසක් බැති ගී වෙසක් සැරසිලි ආදිය සිදු කැරේ.

ක්වාලාලාම්පූර් හි සෙන්තුල් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ දී විහාරාධිපති බුටාවත්තේ සරණංකර නාහිමියන්ගේ අනුශාසනා පරිදි වෙසක් පෙරහර, බැති ගී, වෙසක් තොරණ, ලේ දන්දීම, සීල සමාදන හා පිරිත් දේශනා ආදී පින්කම් රැසක් සිදු කැරේ.

පිනෑන් හි මහින්දරාමයේ දී ඇල්ගිරියේ ඉන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම් රැසක් සිදු කැරේ. එසේ විහාරස්ථාන ආශි‍්‍රතව විවිධ පින්කම් වෙසක් දින සිදු කැරේ.

මැලේසියාවේ වෙසක් උත්සවය නිමිත්තෙන් පැවැත්වෙන සුවිශේෂී අංගයක් නම් ජාත්‍යන්තර බෞද්ධ චිත්‍රපට ප්‍රදර්ශනය බව අයගම සිරි යසස්සි හිමියෝ පවසති.

වෙසක් පසළොස්වක පෝය

  මැයි මස 19 වැනිදා සඳුදා පූර්ව භාග 5.22 ට ලබයි.
20 වනදා අඟහරුවාදා පූර්ව භාග 7. 41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මැයි 19 වනදා සඳුදාය.

මීළඟ පෝය මැයි මස 28 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]