UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

ආදර්ශය උතුම්


නමෝතස්ස භගවතෝ අරහතෝ

සම්මා සම්බුද්ධස්ස

අත්තානමේව පඨමං -

පතිරූපෙ නිවෙසයේ

අථඤ්ඤ මනුසා සෙය්‍ය -

න කිලිස්සෙය්‍ය පණ්ඩිතො

මේ බුදු ඔවදනින් කියන්නේ තමා පළමුවෙන් සුදුසු ගුණ දහම් හි පිහිටා ඒ ගැන අනුශාසනා කිරීම කළ යුතු බවයි. ගුණ දහම් හි පිහිටා අනුශාසනා කරන පණ්ඩිතයන් කෙලෙසෙන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ අවවාද දුන්නෙත් ඒ අන්දමට. උන්වහන්සේ තමා ධර්මය අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කරවීමට කටයුතු කළා. අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං - භාවෙ තබ්බංච භාවිතං - පහාතබ්බං පහීනංමේ තස්මා බුදෙධාස්මි බ්‍රාහ්මණා යනුවෙන් බුදුරදුන් තමා අවබෝධ කළ යුතු වූ දෙය අවබෝධ කළ බවත් භාවිතා කළ යුතු දේ භාවිතා කළ බවත් ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කළ බවත් වදාළා.

ඉතිරිය»

  මැදින් පුර අටවක පෝය

   මාර්තු 14 වැනිදා සිකුරාදා පූර්ව භාග 05.17 ට ලබයි.
15 වැනිදා සෙනසුරාදා
පූර්වභාග 06.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 14 වැනිදා සිකුරාදාය.

මී ළඟ පෝය මාර්තු 21 වැනිදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 21

Second Quarterඅව අටවක

මාර්තු 29

New Moonඅමාවක

අපේ‍්‍රල් 05


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]