UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත වීරකැටිය මහා මාර්ගයේ මුල්කිරිගල මංසන්ධියෙන් හැරී යන විට හමු වන මුල්කිරිගල රජ මහා විහාරය කාවන්තිස්ස රාජ්‍ය සමය දක්වා දිවෙන ඉතිහාසයක් සහිත පුදබිමකි. විශාල ගල් පර්වතයක තල කීපයක ඉදිකර ඇති විහාරාංගයන්ගෙන් සැදි මෙම පුද බිමෙහි පර්වත ගිරගේ ඇති චෛත්‍යයට පහළින් පිහිටි මළුවේ ප්‍රධාන විහාර මන්දිරය සාදා තිබේ. ඡායාරූපයේ දැක්වෙන්නේ එම ප්‍රධාන විහාර මන්දිරයයි.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ

අඩ සිය වසක් සපුරන රත්මලානේ ශ්‍රී රත්නාරාමය

රත්මලාන අත්තිඩිය පාරේ ශ්‍රී රත්නාරාමය අඩ සිය වසරක් සපුරයි. රත්මලානේ ශ්‍රී රත්නාරාමයේ ආදි කර්තෘන් වහන්සේ පණ්ඩිත ඔල බොඩුවේ රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. එදා වගුරු බිමක්ව පැවැති එම භූමිය පුද බිමක් බවට පත්කිරීම උන්වහන්සේගේ මූලික අදිටන වීය. ධර්මාචාර්යවරයන් වහන්සේ නමක්ද වූ ඔලබොඩුවේ රතනපාල නාහිමියෝ මහත් උත්සාහයෙන් 1958 දී කුඩා සංඝාවාසයක් ඇරැඹූහ. අනතුරුව බෝධීන් වහන්සේ නමක් රෝපණය කරවූහ.

ඉතිරිය»

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]