UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ජය ශ්‍රී මහා බෝධිස්ථානයේ කඨින පින්කම්

අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයෙහි සිදු කරන කඨින මහා පින්කම මෙම මස 22 හා 23 දිනවලදී ජය ශ්‍රී මහා බෝධිය අබියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියෝ පැවසූහ.

ඉතිරිය»

මහ සමුදුර තරණය කළ පුත් රුවන

එය මගී ප්‍රවාහනය සඳහා යොදාගත් රුවල් නැවකි. සිය දෙනෙක් පමණ යාත්‍රිකයෝ එහි වූහ. ඔවුනොවුන් ඉතා සතුටින් සන්සුන්ව තම රටවල් බලා ගමන් කරමින් සිටි එම නෞකාව ගැඹුරු මුහුද මැද දී අනපේක්‍ෂිත ලෙස හමා ආ දැවැන්ත කුණාටුවකට හසු විය. අති බිහිසුණු හඬක් නංවමින් දිය සුළි කරකවමින් හමා ගිය චණ්ඩ මාරුතය නැව පාලනය කළ කපිතාන්වරයාගේ ගමන් මඟට බාධා කෙළේ ය. එහෙයින් නැව ඉදිරියට ගෙනයාමට ඔහු ගත් වෑයම නිෂ්ඵල විය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දමනය කළ සිත ගෙන දෙයි සුව සෙත

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

දුන්නිග්ග හස්ස ලහුනෝ
යත්ථ කාම නිපාතිනෝ
චිත්තස්ස ද මථෝ සාධු
චිත්තං දන්තං සුඛාවහං

පින්වත්නි,

සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයෙහි එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් අරබයා ඉහත කී ගාථා ධර්මය දේශනා කර වදාළ සේක.

ඉතිරිය»

කැලණියේ දුරුතු පූජෝත්සවයට දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන්ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරයේදී ඓතිහාසික දුරුතු පූජෝත්සවය ඉකුත් 13 වැනිදා ඇරැඹුනු අතර එය 2008 ජනවාරි 21 වැනිදා දක්වා පැවැත්වේ.

ඉතිරිය»

පාණදුර වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලයීය පිරිවෙනෙහි බුද්ධ ප්‍රතිමා වහන්සේ ගේ ඡායාරූපයකි. මෙම පිරිවෙන, වසර 84 කට පමණ පෙර පිහිටුවන ලද්දකි

ඡායාරූපය – ජනක වෙත්තසිංහ

ඉල්
පුර අටවක

 
ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 17 වැනිදා සෙනසුරාදා අපර භාග
04.04 ට ලබයි.
18 වැනිදා ඉරිදා අපර භාග 03.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 17 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය නොවැම්බර්
24 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 17

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]