UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ශ්‍රී ලංකා විශ්ව සමාධි පදනම සංවිධානය කළ ගෞරව නාම ප්‍රදානෝත්සවයක් පසුගිය දා පැවැත්විණි. මහනුවර, උඩවත්තකැලේ ශ්‍රී දළදා තපෝවනයෙහි අනුශාසක ත්‍රිපිටකවේදී, කම්මට්ඨානාචරිය සතිමන්ත නායක ස්වාමීන් වහන්සේ වෙත “ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද, විචිත්‍ර ධර්ම කථික” යන ගෞරව නාමය සහිත සම්මානය එහි දී පිරිනැමිණි. ශ්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ අනුනායක කිරුළපනේ සෝමානන්ද අනු නා හිමියන්ගේ සුරතින් තපෝවනයේ සතිමන්ත නා හිමියන් අදාළ සම්මාන සන්නස් පත්‍රය පිළිගත් අවස්ථාව.

ජය ශ්‍රී මහා බෝධිස්ථානයේ කඨින පින්කම්

අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයෙහි සිදු කරන කඨින මහා පින්කම මෙම මස 22 හා 23 දිනවලදී ජය ශ්‍රී මහා බෝධිය අබියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියෝ පැවසූහ.

ඉතිරිය»

ඉල්
පුර අටවක

 
ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 17 වැනිදා සෙනසුරාදා අපර භාග
04.04 ට ලබයි.
18 වැනිදා ඉරිදා අපර භාග 03.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 17 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය නොවැම්බර්
24 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 17

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]