UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

පොලොන්නරුවේ ලංකාතිලක පිළිමගේ ඡායාරූපයකි මහා පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලදැ’යි සැලැකෙන මෙම පිළිම ගෙය, ගෙඩිගේ සම්ප්‍රදායට අයත් ය. ගඩොලින් නිම කළ පියසක් තිබූ ලංකාතිලක පිළිමගෙය අද නටබුන්ව පවතී. මෙය විශිෂ්ට බෞද්ධ කලා නිර්මාණයක් ලෙස ප්‍රකට ය. පසෙකින් දිස්වන්නේ පොලොන්නරුවේ කිරි වෙහෙර ය.
ඡායාරූපය – ජනක වෙත්තසිංහ

මැලේසියාවේ සෙන්තුල් නුවර සදහම් ආලෝකය

බෞද්ධයන් වශයෙන් බෞද්ධ විහාරස්ථානයකට ගිය විට අපගේ ගතට සිතට දැනෙනුයේ අපමණ සතුටකි. මහත් සැනසුමකි. ලොව කවර රටකදී වුනද එය එක හා සමානය.පසුගියදා මැලේසියාවේ සංචාරයක නිරත වූ අපිද එම අත්දැකීම මනාව ලැබුවෙමු. මැලේසියාවේ සෙන්තුල්හි බෞද්ධ විහාරස්ථානයට ගිය අපට එරටදී අප දුටු ඓශ්චර්යමත් වූ සියල්ල මොහොතකට අමතකව ගියේය.

ඉතිරිය»

ඉල්
පුර අටවක

 
ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 17 වැනිදා සෙනසුරාදා අපර භාග
04.04 ට ලබයි.
18 වැනිදා ඉරිදා අපර භාග 03.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 17 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය නොවැම්බර්
24 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 17

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]