[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පෝදා පින්කම්

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

පෙ.ව. 06.00 - 07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව, ශාස්ත්‍රපති, පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 08.00 - 09.00 භාවනාව - රාජකීය, පණ්ඩිත, ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි. 09.00 -10.00 ධර්ම දේශනය - මහාචාර්ය මැදගම්පිටියේ විජිත ධම්ම හිමි. 10.00 -11.00 ධර්ම දේශනය - විනයාචාර්‍ය හඳපාන්ගොඩ ධම්මරංසි හිමි, ප.ව. 12.20 - 01.00 පිරිත් හා තෙරුවන් ගුණ - බුලත්සිංහල සුවචධම්ම හිමි සහ නිකවැරටියේ සුඛිත හිමි. 01.00 - 02.00 ධර්ම සාකච්ඡාව - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 02.00 - 03.00 ධර්ම දේශනය - ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 03.00 - 03.45 ධර්ම දේශනය - කොබෙයිගනේ දම්මදස්සි හිමි. 04.00 - 05.00 ධර්ම දේශනාව - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කඹුරුගමුවේ මහානාග හිමි, විනයාචාර්ය මැණිබෝවේ දීපාලෝක හිමි, 06.00 - 06.30 බෝධිපූජාව රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 27 බ්‍රහස්පතින්දා පූ.භා. 09.09න් පුර පසළොස්වක ලබා 28 සිකුරාදා පූ.භා. 9.47න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 18 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]