|


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය
පෙ.ව. 06.00 - 07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව,
ශාස්ත්‍රපති, පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 08.00 - 09.00 භාවනාව - රාජකීය, පණ්ඩිත,
ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි. 09.00 -10.00 ධර්ම දේශනය - මහාචාර්ය මැදගම්පිටියේ
විජිත ධම්ම හිමි. 10.00 -11.00 ධර්ම දේශනය - විනයාචාර්‍ය හඳපාන්ගොඩ ධම්මරංසි හිමි,
ප.ව. 12.20 - 01.00 පිරිත් හා තෙරුවන් ගුණ - බුලත්සිංහල සුවචධම්ම හිමි සහ
නිකවැරටියේ සුඛිත හිමි. 01.00 - 02.00 ධර්ම සාකච්ඡාව - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මඩිහේ
සුගතසිරි හිමි, 02.00 - 03.00 ධර්ම දේශනය - ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 03.00 -
03.45 ධර්ම දේශනය - කොබෙයිගනේ දම්මදස්සි හිමි. 04.00 - 05.00 ධර්ම දේශනාව - රාජකීය
පණ්ඩිත ශාස්ත්‍රපති කඹුරුගමුවේ මහානාග හිමි, විනයාචාර්ය මැණිබෝවේ දීපාලෝක හිමි,
06.00 - 06.30 බෝධිපූජාව රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි. |