ශ්රී බුද්ධ වර්ෂ 2570 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝ දා 2026 අගෝස්තු 27 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සසර ගමන නිම කරනට බුදු බණ පද දැන ගන්න දුක්බර සසර නිම කරනට හැම විටකම වෙහෙසෙන්න සයන දශකෙ ඇඳ මතටම වී දුක් විඳිමින් ඉන්න සිදුවූ විටදි බණ පදයක් බැහැ සිහියට අරගන්න
ධර්ම දානයෙහි නිතියෙන නියැළෙන්න වටිනාකම මෙතෙකැයි බැහැ පවසන්න සසරට යමක් එක්කර ගමනක් යන්න බුදුසරණක් හැම පෝයට අරගන්න
බොදු පත් අතර මුල් තැන එයි බුදුසරණ පෝදා පත්තරේ ලෙස නම ගන්නෙත් බුදුසරණ සාරගර්භ වටිනා ලිපි ගෙන දෙන්නෙත් බුදුසරණ කරදරයක් වුණ විටදිත් සොයා යන්නෙ බුදුසරණ
ඩී. රෝහිත වන්නිආරච්චි
අගෝස්තු 27 බ්‍රහස්පතින්දා පූ.භා. 09.09න් පුර පසළොස්වක ලබා 28 සිකුරාදා පූ.භා. 9.47න් ගෙවේ. 27 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
අගෝස්තු 27
අව අටවක
සැප්තැම්බර් 04
අමාවක
සැප්තැම්බර් 10
පුර අටවක
සැප්තැම්බර් 18
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]