ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝ දා 2026 ජූලි 29 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධීශ්වර, ත්‍රිපිටකවේදී, ශාස්ත්‍රපති, සද්ධර්මවාගීශ්වර, මේධාලංකාර වංශාවතංස ශාසන කීර්ති ශ්‍රී සංඝසෝභන මහෝපාධ්‍යාය සීතාඑළියේ චන්දානන්ද ස්වාමීන් වහන්සේ උපසම්පදාව ලබා වසර 50ක් සපිරේ.
ධර්මධර, විනයධර වියත් භික්ෂුවක් වූ උන්වහන්සේ වර්ෂ 1976දී කළුතර උදකුක්ඛේප සීමාමාලකයේ දී වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් අධිසීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබූහ.
එච්.ඒ. සමරවංශ
ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ. 29 බදාදා සිල්
පසළොස්වක
ජූලි 29
අව අටවක
අගෝස්තු 06
අමාවක
අගෝස්තු 12
පුර අටවක
අගෝස්තු 20
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]