ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝ දා 2026 ජූලි 29 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බෞද්ධ දහම් පාසල් 131 වැනි දින ජාතික උත්සවය අගෝස්තු මස 02 වැනි දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑවේ දී පැවැත්වීමට කටයුතු කර ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා පවසයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙලෙස ද කීවේය.
“කැබිතිගොල්ලෑව වැනි ප්‍රදේශයක මේ ජාතික වැඩසටහන පැවැත්වීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය එක්ව තීරණයක් ගත්තා. ඉහළ මට්ටමේ දස්කම් දක්වන සිසු සිසුවියන් රැසක් මෙම ප්‍රදේශයේ සිටිනවා. දහම් පාසල් දින ජාතික උත්සවය මෙම දූ දරුවන්ට ජාතික මට්ටමේ අත්දැකීම් අත්කරගෙන ඉදිරි කටයුතු සිදු කිරීමට මහත් රුකුලක්. මෙයින් නව අපේක්ෂා සහ බලාපොරොත්තු ඇතිව ඉදිරි දියුණුව සලසා ගන්නට හැකි වෙනවා. දහම් පාසල් දින වෙනුවෙන් රජයෙන් ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදනවලට අමතරව අනුග්‍රාහක භවතුන් රැසක් මේ සඳහා එක්ව කටයුතු කරනවා.”
- තාරක වික්‍රමසේකර
ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ. 29 බදාදා සිල්
පසළොස්වක
ජූලි 29
අව අටවක
අගෝස්තු 06
අමාවක
අගෝස්තු 12
පුර අටවක
අගෝස්තු 20
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]