ශ්රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝ දා 2026 ජූලි 29 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
රන්වන් හිරු රැසින් ලෝකය නැහැවෙනවා පිනි මල් පොකුරු මද සුළඟට නැළවෙනවා ඒ මල් සුවඳ ලොව දස අත විහිදෙනවා සවසට මිලින වී මල් පෙති ගිලිහෙනවා
පොදි බැඳ මැණික් රන් මුතු මිණි සැමදා ම දිගටම ගියොත් වෙයි දිවියට පැරදීම මෙලොවට පරලොවට යහපත සැලසීම දන් පින් කිරීමයි කාටත් සැනසීම
සී.එම්.පී. කුමාරිහාමි
ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ. 29 බදාදා සිල්
පසළොස්වක
ජූලි 29
අව අටවක
අගෝස්තු 06
අමාවක
අගෝස්තු 12
පුර අටවක
අගෝස්තු 20
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]