ශ්රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝ දා 2026 ජූලි 29 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පහන් සිතින් තුන් සිවුර දරාගෙන දෝත පුරා පිපි තඹුරු කුසුම් ගෙන පේවී පේවී දින සති ගැන ගැන ආවෙමු අටමස්ථානේ වඳිනට
රුවන්මැලිය වැන්දා - අභයගිරිය වැන්දා ථූපාරාමේ ලංකාරාමේ ජේතවනය වැන්දා සතොසින් මිරිසවැටිය වැන්දා නෑ මුරකාවල් නෑ මුරකාවල් සාධු සිතින් වැන්දා.......
පිරිකර තෙල් මල් පහනුත් අරගෙන උඩමළුවේ බෝ සමිඳු පුදන්නට යනවිට මුරකාවල් බැඳ සිටි අය අවසර දෙනු බැහැ කීවයි අපහට
ජය සිරි මා...හාමුදුරුවනේ මියෙන්න පෙර මට එක දවසක් නළල බිම තබා ඔබ නමදින්නට අවසර දෙනු මැන එක මොහොතක්
නාමල්වත්තේ ශ්රී ආනන්ද හිමි
ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ. 29 බදාදා සිල්
පසළොස්වක
ජූලි 29
අව අටවක
අගෝස්තු 06
අමාවක
අගෝස්තු 12
පුර අටවක
අගෝස්තු 20
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]