ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බක් පුර අටවක පෝ දා 2026 මාර්තු 25 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බිබිල, මඬුල්ල, තැරෑල ශ්‍රී විජයවර්ධන පිරිවෙන් විහාරස්ථානයේ දී පසුගිය 15 වැනි දා කුල දරුවන් තිදෙනකු පැවිදි කිරීමේ පින්කමක් පැවැත්විණි. කන්දඋඩපංගුවේ සුගතනන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මේ කුල දරුවෝ පැවිදි වූහ.
ආර්.එම්. ජනිඳු නෙත්සර රාමනායක (09) මූදියල පඤ්ඤානන්ද හිමි නමින් ද, එස්.පී. තිලෝක සඳකැලුම් සුබසිංහ පතිරණගේ (12) තඹානේ ඥානානන්ද හිමි නමින් ද, කේ.එන්. දුෂාන් නිම්සර (10) බදුළුවෙල සුබෝධානන්ද හිමි නමින් ද සසුන් ගත වූහ.
මේ අවස්ථාවට ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක කන්දඋඩපංගුවේ සුධම්ම නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියහ.
ඩී.එස්. ගුණතිලක - ඌව වෙල්ලස්ස විශේෂ
මාර්තු 25 බදාදා අ.භා. 01.54න් පුර අටවක ලබා 26 බ්‍රහපතින්දා පූ.භා. 11.53න් ගෙවේ. 25 බදාදා සිල්
පුර අටවක
මාර්තු 25
පසළොස්වක
අප්‍රේල් 01
අව අටවක
අප්‍රේල් 10
අමාවක
අප්‍රේල් 17
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]