ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බක් පුර අටවක පෝ දා 2026 මාර්තු 25 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සසුනට දරුවන් දායාද කළ, ආර්ථීක දුෂ්කරතා ඇති ස්ථිර නිවෙසක් නොමැති මවුපියන්ට ස්ථිර නිවාස දීමේ “යතිවර මා පිය නිවහන” බදුල්ල දිස්ත්‍රික් වැඩසටහනේ නිවාස ඉදිකිරීම ගැන මූලික සාකච්ඡාවක් පසුගිය 13 වැනි දා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු ගිහි පිරිසක් එක්ව සිටියහ.
මාර්තු 25 බදාදා අ.භා. 01.54න් පුර අටවක ලබා 26 බ්‍රහපතින්දා පූ.භා. 11.53න් ගෙවේ. 25 බදාදා සිල්
පුර අටවක
මාර්තු 25
පසළොස්වක
අප්‍රේල් 01
අව අටවක
අප්‍රේල් 10
අමාවක
අප්‍රේල් 17
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]