ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක්වූ මැදින් පුර පසළොස්වක පෝ දා 2026 මාර්තු 02 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික දස පාරමිතා පෙරහර මාර්තු 2 වැනිදා (පෝදා) සවස පැවැත්වේ.
මෙවර එම පෙරහර පවත්වනුයේ 36 වන වරටය. අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානය සහ චන්ද්‍රලේඛා මාවතේ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංශ පාර්ශ්වයේ අනුනායක බොරැල්ලේ අතුල අනුනාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ඇරැඹුණු දස පාරමිතා පෙරහර කොළඹ සල්පිටි හේවාගම් රයිගම් කෝරළත්‍රයේ ද්විතීය සංඝනායක බෝගහවැව රතන නාහිමියන්ගේ සංවිධායකත්වයෙන් සිදු කෙරේ. 1991 දී මල් පෙරහරකින් ආරම්භ වූ එම පෙරහර උඩරට, පහතරට, සබරගමු නර්තනයන්ගෙන්ද, අලි ඇතුන්ගෙන් ද අලංකාර වේ. විහාරස්ථ බෞද්ධ සමිති සමාගම් සහ සැදැහැවතුන්ගේ අනුග්‍රහයෙන් පෙරහර කටයුතු පැවැත්වේ.
මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න් පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්
පසළොස්වක
මාර්තු 02
අව අටවක
මාර්තු 11
අමාවක
මාර්තු 18
පුර අටවක
මාර්තු 25
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]