[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු පුතුනි

බුදු පුතුනි

බඩගිනි කියාගෙන ගෙට එන හැම රෑම
මගෙ පොඩි පුතා කුස ගින්නේ ඇති තාම
හිත ගිනි ගන්නවා බත්පත දුටුවා ම
ඔබ සැතපුණාදෝ අහරක් නැතුවා ම

දුටු දුටු දේම ඉල්ලන පොඩි කාලේ ම
අප අත හැර ගියා සිත දුක නැතුවා ම
ආයෙත් ගෙදර එන්නැයි මම කීවා ම
සිවුරට මුවා විය ලොකු සමිඳුන්ගේ ම

මා දරු සෙනෙහෙ පිදුවා බුදු සසුන වෙත
ඒ බව දනිමි පුත ඔබ නම් තනිව නැත
සෝගිනි නිවා දමනා විට සැමගේ සිත
බෝ මව්පියෝ පුතුනේ ඔබ රකිනු ඇත

  බක් පුර පසළොස්වක 

 අප්‍රේල් 26 සඳුදා අපර භාග 12.44 පුර පසළොස්වක ලබා 27 අඟහරුවාදා පූර්ව භාග 09.01 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]