UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වාර්ෂික ඇසළ මහා පෙරහර සමාප්තිය සනිටුහන් කිරීමේ සංදේශය සාම්ප්‍රදායානු කූලව ජනපතිට භාර දෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉකුත් දා (29) පස්වරුවේ ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර නැරඹීමට එක්විය. ජනාධිපතිතුමන් සමඟ සිය පවුලේ සාමාජිකයින්ද පෙරහර නැරඹීම සඳහා එක්ව සිටියහ.

ඉතිරිය»

පින්දහම්හි නියැළෙන පින්බර කාලය

හේමන්ත, ගිම්හාන හා වස්සාන යනුවෙන් සෘතු තුනකි. මින් නොවැම්බර් මස මුල සිට පෙබරවාරි මස අග දක්වා ඇති සාර මාසය හේමන්ත සෘතුව හැටියටත්, මාර්තු මස මුල සිට ජූනි මස අග දක්වා ඇති සාර මාසය ගිම්හාන සෘතුව හැටියටත්, පිළිගැනෙන අතර ජූලි මස මුල සිට ඔක්තෝබර් මස අග දක්වා ඇති සාර මාසය වස්සාන සෘතුව වශයෙනුත් සැලකේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නැණවතාගේ ලක්ෂණය

ප්‍රඥාවන්ත බුද්ධිමත් නුවණැති පුද්ගලයා මේ ගුණ ධර්ම ප්‍රගුණ කිරීමෙන් කාම දිට්ඨි භව අවිජ්ජා යන සිව් සැඩ පහරින් මිදී අරහත් ඵලය ලබා ගන්නා බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. අපි සියලු දෙනා උත්සාහය, නොපමාව, ඉන්ද්‍රිය දමනය, සංවර බව යන මේ ගුණ ධර්ම වර්ධනය කර ගැනීමෙන් අපේ ජීවිත සාර්ථක කර ගැනීමට උත්සාහ ගනිමු.

ඉතිරිය»

ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික සතර මංගල්‍යය

තම රටේ සෑම ජාතික, සාමාජික, සංස්කෘතික උත්සවයක්ම පාහේ ආගමික උත්සවයක්ද වශයෙන් සලකා කටයුතුකිරීම බෞද්ධයන්ගේ සිරිතය. බුද්ධ කාලීන සමාජයේ පැවති සිරිත් විරිත් විශ්වාස හෙළා නොදුටු බුදුදහම තුළ ජනතාවගේ බොහෝ ජාතික, සාමාජික, සංස්කෘතික හරයන් බෞද්ධ සිරිත් තුළින්ද ඉස්මතු කොට දැක්වූ අයුරු පෙනේ. ඒ අනුව කෘෂිකාර්මික ජීවන ක්‍රමය හා බැඳී අනාදිමත් කාලයක් තිස්සේ වර්ධනය වෙමින්, සුරක්ෂිත වෙමින්, පැවත එන අලුත් අවුරුදු චාරිත්‍ර බොහෝමයක් ශී‍්‍ර දළදා මාළිගාව තුළ දාඨා ධාතුන් වහන්සේ කේන්ද්‍ර කොට චිරාගත සම්ප්‍රදායික චාරිත්‍ර වශයෙන් අඛණ්ඩව රාජ රාජ මහාමාත්‍යාදින් විසින් පවත්වා ගෙනැවිත් ඇත. මෙසේ අලුත් අවුුරුදු දිනය මුල්කොට පැවැත්වෙන අලුත් අවුරුදු මංගල්‍යය ශී‍්‍ර දළදා මාළිගාවේ වාර්ෂික සතර මංගල්‍යයන්ගෙන් එක් මංගල සම්මත මංගල්‍යයකි.

ඉතිරිය»

රුවන් ගෙහි වැඩසිටීම සිතුවම සරත් නන්ද කුමාර

 

     ‍ නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.56 ට ලබයි. 06 වැනිදා ඉරිදා පූර්වභාග 03.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 බදාදා සෙනසුරාදාය.

 මීළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]