UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම දේශනාව:

දුක සැප දෙකටම තීරකයා තමාමය

දුක යනු, කවරෙකු වුවද අකැමැති දෙයකි. ජීවිතය දුකින් තොරවීම කාගේත් අපේක්ෂාවයි. දුකින් තොර ජීවිතයක් ගතකිරීමට නම් අප කරන කටයුතු (කයින්, වචනයෙන්, මනසින්) නිරවුල් විය යුතු ය. ප්‍රාණඝාතය අදත්තාදානය කාමයෙහි වරදවා හැසිරීම යන අකුසල් කයින් කරන අකුසල්ය. බොරුකීම, කේළාම්කීම, පරුෂ වචනකීම හා නිශ්ඵල වචනකීම යන අකුසල් වචනයෙන් සිදුකරනු ලබයි. අභිධ්‍යා, (දැඩි ලෝභය) ව්‍යාපාද, (තරහව) මිත්‍යාදෘෂ්ටි, (වැරදි වැටහීම) යන මේවා මනසින් සිදුකරන අකුසල්ය. අයහපත් කටයුතු සිදුකළහොත් දුක් විඳීමට සිදුවේ. යහපත් කටයුතු කළහොත් දුකින්තොර වීමට පුළුවන.

ඉතිරිය»

 

  ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 30 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 07.01 ට ලබයි. 31 වැනිදා සිකුරාදා අපරභාග 4.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 31 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 07 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]