UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ඇසළ පුන් පෝදා සිදු වූ අසිරිමත් සිදුවීම්

සදාකාලික සැප හා විමුක්තිය සොයා බොහෝ අය විවිධ නිෂ්ඵල ක්‍රියාමාර්ගයන්හි යෙදී සිටි අවධියක මෙයට දෙදහස් හයසිය වසරකට පෙර සිද්ධාර්ථ බෝසත්තුමා නිවැරදි සත්‍ය මාර්ගයක යෙදී උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත් විය. තමා විසින් අවබෝධ කරගත් ඒ ධර්මය බරණැස ඉසිපතනාරාමයේදී දම්සක් පැවතුම් දේශනාව වශයෙන් පස්වග තවුසන් ප්‍රධාන අසීමිත දෙව් බඹුන් උදෙසා ප්‍රථම වරට දේශනා කොට වදාරණ ලද්දේ ඇසළ මස පුර පසළොස්වක පොහොය දිනකය. මුළුලොවට ම ප්‍රඥාලෝකය ලබා දුන් මේ උතුම් පොහොය වෙසක් හා පොසොන් පොහොය තරමටම උසස් කොට සලකති. එදිනම කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් භාවයට පත්වීම ද විශේෂ සිදුවීමකි.

ඉතිරිය»

 

  ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 30 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 07.01 ට ලබයි. 31 වැනිදා සිකුරාදා අපරභාග 4.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 31 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 07 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]