UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සර්ව ආගමික නායක වැඩසටහන

මෙරටට පසුගියදා සැපත් වූ පළමුවන ප්‍රැන්සිස් පාප්වහන්සේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සර්ව ආගමික නායකයන් සමඟ විශේෂ වැඩසටහනකට එක්ව සිටි අයුරු

ජනපති මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගනියි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 14 වනදා විහාරස්ථාන කිහිපයකට ගොස් මහා සංඝරත්නය හමුවී ආශිර්වාද ලබා ගත්තේ ය. නුගේගොඩ පාගොඩ ශ්‍රී විද්‍යාවිජයාරාමය වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තහිතර මහානායක අග්ගමහා පණ්ඩිත රාජකීය පණ්ඩිත දවුල්දෙන ඥානිස්සර මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය.

ඉතිරිය»

 

 දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි මස 19 වැනිදා සඳුදා අපරභාග 9.59 ලබයි. 20 වැනිදා අඟහරුවාදා අපරභාග 6.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 20 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජනවාරි 27 වැනිදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]