UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

දෙහිවල, නැදිමාල, පැපිලියාන පාර අංක 36 හි පදිංචි ලක්ෂි පෙරේරා යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට බී හෝ ඕ වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් බද්ධ කළ යුතුව ඇති බැවින් පරිත්‍යාගශීලියෙකු වේ නම් දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ. වැඩි විස්තර 0112738870 හෝ 0770031721 දුරකතනයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


වෙන්නප්පුව, උල්හිටියාවේ හෙලන් මාවත අංක 298/4 හි පදිංචි එම්. ලෙස්ලි ආනන්ද යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වේනම් දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.

 

 දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි මස 19 වැනිදා සඳුදා අපරභාග 9.59 ලබයි. 20 වැනිදා අඟහරුවාදා අපරභාග 6.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 20 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජනවාරි 27 වැනිදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]