UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම දේශනාව:

ජීවිතාලෝකය

අද ධර්ම දේශනාවේ මාතෘකාව සුමනා සූත්‍රයයි. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සුමනා වග්ගයේ සඳහන් සුමනා සූත්‍රය බුදුරජාණන් වහන්සේ වදාළේ, සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටි දිනකය. සුමනා රාජ කුමාරිකාව පන්සියයක් බැගින් වූ රාජ කුමාරිකාවන් පිරිවරා බුදුරදුන් වෙත එළඹ සකසා වැඳ එකත් පසෙක වාඩිවී, භාග්‍යවතුන් වහන්සේ සමඟ සාකච්ඡාවක යෙදුණි. මේ සාකච්ඡාවේ එන කරුණූ ගිහි පැවිදි කාගේත් අවධානයට යොමුකළහොත් යහපත් ප්‍රතිඵල රාශියක් ලැබෙන බව පැහැදිලි වේ.

ඉතිරිය»

 

 වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් 15 වැනිදා බදාදා පූර්වභාග 11.49 ට ලබයි. 16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනිදා බදාදාය.

මී ළඟ පෝය ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]