UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධුරන්දරව වැඩ විසු අපවත් වී වදාළ අග්ග මහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නාහිමියන්ගේ ශ්‍රී දේහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොල්ලුපිටිය වාලුකාරාමයේදී අවසන් ගෞරව දැක්වූ අයුරු.

කඨින පින්කම්

මහනුවර පොත්ගුල් විහාරය

මහනුවර පොත්ගුල් විහාරයේ කඨින පින්කම මේ මස 25,26 මධ්‍යම පළාත් උඩරට අමරපුර නිකායේ අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති යටිනුවර සුමන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.

ඉතිරිය»

 

 වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් 15 වැනිදා බදාදා පූර්වභාග 11.49 ට ලබයි. 16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනිදා බදාදාය.

මී ළඟ පෝය ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]