UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මුළුතැන් දළදා පූජා මන්දිරය සහිත සුවිශාල දෙමහල් දාන ශාලා සංකීර්ණය

 

පොළොන්නරුව සෝමවතී රජ මහා විහාරයේ මුල්තැන් පූජා මන්දිරය සහ අංග සම්පූර්ණ දෙමහල් දාන ශාලාව විවෘත කිරීම ජූනි 10 වනදා

වර්තමාන රජයේද අනුග්‍රහය ලබමින් විදුලියත්, මහාමාර්ගයත්, වර්තමාන තත්ත්වයට පත්කර ගනිමින් මහජනතාවගේ නොමද උදව් ආධාරයෙන් අත්‍යවශ්‍ය ගොඩනැඟිලි ආදිය ඉදිකරගෙන යන අතර, අඩුවක්ව පැවති දාන ශාලාව මාලඹේ අතුරුගිරිය පාරේ අංක 546 දරන ස්ථානයේ මයික්‍රෝ පැකේජින් ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ දේශමාන්‍ය කේ. ඒ. සී. පෙරේරා මහතා විසින් ධනව්‍යයකින් ඉදිකරන ලද එකී දෙමහල් දාන ශාලාව ශ්‍රී‍්‍ර ලංකා ප්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති විශ්වකීර්ති ශ්‍රී ත්‍රී සිංහලාධීශ්වර මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ සියතින් 2014 ජුනි 10 වෙනි දින සම්බුදු සසුන වෙනුවෙන් පූජා කිරීමට කටයුතු සැලැස්වීමට නියමිතය

ඉතිරිය»

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි මස 05 වැනිදා අපරභාග 01.06 ට ලබයි.06 වැනිදා සිකුරාදා අපරභාග 03.02 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජුනි මස 05 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

New Moonඅමාවක

ජූනි 26


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]