| 
							
					 | 
					
						 ධර්ම දේශනාව: ත්‍රිවිධ ශික්ෂාවෙන් 
						සංයුක්ත වූ නිර්වාන මාර්ගය
						සකල ජන මනානන්ද කරවූ අප භාග්‍යවත් සම්මා සම්බුදුරූජාණන් වහන්සේ 
			ජාති, ජරා, ව්‍යාධි, මරූණාදී දුක්වේදනා විඳිමින් අපමණ දිගුකලක් 
			සසර සැරිසරණ සත්වයන්ට නිවන් සුව ලබාගැනීමෙහි මාර්ගය වශයෙන් 
			ත්‍රිවිධ ශික්ෂාවෙන් සංයුක්ත වූ උතුම් ආර්ය මාර්ගය දේශනා කළ සේක. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
	
		| 
		 පොසොන් පුර අටවක පෝය 
		පොසොන් පුර අටවක පෝය ජුනි මස 05 වැනිදා 
		අපරභාග 01.06 ට ලබයි.06 වැනිදා සිකුරාදා අපරභාග 03.02 දක්වා පෝය පවතී.සිල් 
		සමාදන් වීම ජුනි මස 05 වැනිදා බ්‍රහස්පතින්දා ය. 
		මීළඟ පෝය  
		ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |