UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසිරිමත් සෝමවතියට පිදෙන සුවිශාල මහා මාර්ගය හා දාන ශාලා මන්දිරය ජනපතිඳුන් අතින් විවෘත කෙරෙණ වගයි

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට රුහුණේ කාවන්තිස්ස මහ රජතුමන්ගේ නැගෙණිය වන සෝමවතී දේවිය හා ගිරි අභය කුමරු විසින් ක්‍රිස්තු පූර්ව 2 වන සියවසේ ඉදි කරවන ලද පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ පොළොන්නරු යුගයේදී කාලිංග මාඝ චන්ද්‍රබානු ආක්‍රමණ නිසා මහඝන කැලයක් බවට පත් වී නැවත 1947 වසරේදී සොයා ගැනීමේ සිට වර්තමානය දක්වා ඉමහත් දුෂ්කරතා මධ්‍යයෙහි ගමන් කළ මාර්ගය අතිගරු විශ්ව කීර්ති ශ්‍රී ත්‍රී සිංහලාධීශ්වර මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ අතිශය ශ්‍රද්ධා භක්තිය නිසා 2005 වසරේදී මුල්ගල් තබා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද සහ සම්බන්ධ වී කෝටි සංඛ්‍යාත මහා ධනයක් වැය කරමින් පොළොන්නරුවේ සිට චෛත්‍යරාජයා දක්වා කි.මී. 40 ක් දීර්ඝ මාර්ගය කාපට් කරමින් හා කොන්ක්‍රීට් අතුරමින් සාදන ලද දර්ශනීය සුවිශාල මාර්ගයත්, මෙතෙක් අඩුවක්ව පැවති (දකුණු දළදා වහන්සේ ) උදෙසා දිනපතා පවත්වනු ලබන රාජකීය මහා මුළුතැන් බුද්ධ පූජාව හා සාංඝික මහා දානය සඳහා වැඩම වන මහා සංඝ රත්නයේ ප්‍රයෝජනය සඳහා ඉදිකරන ලද දෙමහල් දාන ශාලාව  ජනතා අයිතියට පත්වේ

ඉතිරිය»

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි මස 05 වැනිදා අපරභාග 01.06 ට ලබයි.06 වැනිදා සිකුරාදා අපරභාග 03.02 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජුනි මස 05 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

New Moonඅමාවක

ජූනි 26


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]