UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී මහ බෝධිය අභියස අලුත් සහල් මංගල්‍යය

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස අප්‍රේල් මස 10 – 11 දෙදින තුළ පැවැත්වීමට තීරණය කර තිබූ 2014 අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 02 – 03 දිනයන් හී පැවැත්වෙන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉතිරිය»

95 වැනි වියට පත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක අග්ග මහා පණ්ඩිත

බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නාහිමි

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝසභාවේ මහානායක අග්ගමහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නාහිමියන්ගේ 95 වැනි ජන්ම දිනය ඉකුත් 26 වැනි දාට යෙදී තිබිණි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සතර බිය පිටුදැක සසර දුක දුරලමු

අද මේ ධර්ම දේශනාව සඳහා මා තෝරා ගන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අයත් භය, සූත්‍රාගත ධර්ම පාඨයකි. මිනිසාට බලපාන භය සතරක් පිළිබඳ තොරතුරු මෙහි සඳහන් වෙයි.

ඉතිරිය»

මානව උරුමයක ආගමික සන්හිඳියාව පාහියන්ගල

බස්නාහිර පළාතේ කළුතර දිස් ත්‍රික්කයේ බුලත්සිංහල යටගම්පිටිය ග්‍රාමයෙහි පිහිටි පාහියන්ගල සෙල්කුලකි. එහි සුවිසල් ගල්ලෙනකි. හොරණ මතුගම මාර්ගයේ බුලත්සිංහලින් ගල්කැටිය හන්දියට පැමිණ මේ අසිරිමත් ස්ථානය වෙත ගමන් කළ හැකි ය. පාහියන්ගල නමින් හඳුන්වන පර්වතයේ දැවැන්ත ලෙන්කුටිය තුළ ඇති මහා හිදැස මුළු ලොවක මානව පැවැත්ම සහ ඒ ගමන් මාර්ගය වෙත පිවිසෙන ආලෝක කවුලුවක් සේ ය.

ඉතිරිය»

 

අලව්ව ශ්‍රී පුෂ්පාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායා - ජනක වෙත්තසිංහ

 
මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 30 වැනි දා ඉරිදා පූර්වභාග 02.33 ට ලබයි.
31 වැනිදා සඳුදා පූර්වභාග 00.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු මස 30 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 07 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]