UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපවත් වී වදාළ හාරිස්පත්තුවේ අරියවංශාලංකාර හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරවය දැක්වීම පිණිස උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර තිබූ කොළඹ විජේරාම මාවතේ විපස්සනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයට පසුගිය 23 වැනි දා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැමිණ අවසන් ගෞරවය දැක් වූ අයුරු.
ඡායාරූපය - චන්දන පෙරේරා

ශ්‍රී මහ බෝධිය අභියස අලුත් සහල් මංගල්‍යය

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස අප්‍රේල් මස 10 – 11 දෙදින තුළ පැවැත්වීමට තීරණය කර තිබූ 2014 අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 02 – 03 දිනයන් හී පැවැත්වෙන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉතිරිය»

 
මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 30 වැනි දා ඉරිදා පූර්වභාග 02.33 ට ලබයි.
31 වැනිදා සඳුදා පූර්වභාග 00.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු මස 30 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 07 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]