UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා අමරපුර ම්‍රම්මවංශාභිධජ සිරි සද්ධම්ම යුක්තික මහා නිකායේ අභිනව මහා නායක ධුරයෙන් පිදුම් ලද ගාල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පණ්ඩිත කණුමුල්දෙනියේ චන්දවිමල මහනා හිමියන් වෙත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තිළිණයක් ප්‍රදානය කළ අවස්ථාව. අමරපුර නිකායේ උත්තරීතර මහා නායක දවුල්දෙණ ඤාණීස්සර මහා නා හිමි, අමරපුර මහා සංඝ සභාවේ සභාපති දොඩම්පහළ චන්දසිරි මහා නා හිමි ප්‍රමුඛ මහ සංඝරත්නය ද, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ, අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි, දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මනූෂ නානායක්කාර, වෛද්‍ය රමේෂ් පතිරණ, මොහාන් ද සිල්වා, සජින් වාස් ගුණවර්ධන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් ද එම අවස්ථාවට සහභාගි විය.
ඡායා - චන්දන පෙරේරා

උදුම්බරගිරි වංශය සහ අස්ගිරි පුවත

කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන අම්බුළුගල සුමංගල හිමියන් විසින් රචනා කරන ලද ‘උදුම්බරගිරි වංශය සහ අස්ගිරි පුවත’ ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය මේ මස 23 වැනිදා සවස 2.00 කොළඹ 10 මාලිගාකන්දේ මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේදී පැවැත්වේ.

ඉතිරිය»

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු මස 23 වැනිදා ඉරිදා අපරභාග 8.10 ට ලබයි.
24 වැනිදා සඳුදා අපරභාග 6.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 24 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 30 වැනිදා
ඉරිදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]