UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන බදුල්ල කණුපැල්ල 296/9 දරන නිවසේ පදිංචි එක් දරු මවක් වන 41 වියැති එච්.එම්. ෂෙරින් දිල්හානි ඉන්ද්‍රසෝම “බී පොසිටිව්” වර්ගයේ හෝ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට හැකි පරිත්‍යාගශීලියෙකු ඇත්නම් දුරකථන අංකයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි. දුරකථන අංකය 0777 196111, 077 0799656



 


රත්මලාන, කොතලාවලපුර අංක බී/29 / බී හි පදිංචි ජී.උදිත ඉසිර කුමාර (අවුරුදු 30 ) දරුණු වකුගඩුරෝගයකින් පෙළේ. ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශයයි. වකුගඩුවක් පරිත්‍යාගකිරීමට කැමැති පරිත්‍යාගශීලියෙකු වේ නම් ඉහත ලිපිනයට දන්වන ලෙස ඉල්ලා සිටියි.



 


සීදුව බණ්ඩරවත්ත අංක 106/03 නිවසේ පදිංචි සුජාතා පලිහක්කාර මහත්මිය (47) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඇයට “ඕ පොසිටිව් වර්ගයේ හෝ බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට සිදුවන බව විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගනගේ මහතා නිර්දේශයවී ඇත. වකුගඩුවක් පිරිනැමීමට කැමති පරිත්‍යාගශීලියකු ඇත්නම් 071 6276087, 077 2767384 දුරකථන අංකවලට දන්වන මෙන් ඇය ඉල්ලීමක් කරයි.

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු මස 23 වැනිදා ඉරිදා අපරභාග 8.10 ට ලබයි.
24 වැනිදා සඳුදා අපරභාග 6.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 24 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 30 වැනිදා
ඉරිදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]