UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජේවර්ධන ජන්ම සමරු පින්කම පෙබරවාරි 22 හා 23 දා

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජේවර්ධන ශ්‍රීමතාණන්ගේ 128 වැනි ජන්ම දින සමරුව නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් සංවිධානය කරන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව මේ මස 22 වැනි සෙනසුරාදා සහ සපිරිකර සංඝගත දක්‍ෂිණාව 23 වැනි ඉරිදා දවල් පැවැත්වේ.

ඉතිරිය»

ජීවිතයේ නිදහස හා සතුට

සරල ජීවිතයේ සිට සංකීරණ ජීවිතය කරා ගමන් කිරීමේදී බොරුව යන්න සෑම ආශාවක් පිටුපස ම පවතින බව අමතක නොකළ යුතුය. ඉන් කිසිදාක ජීවිතයේ තෘප්තිය සතුට අත්විඳිය නොහැකිය. පූර්ණ සතුටක් හා ජීවිතයේ වාසනාව අත්විඳිය හැක්කේ මෛත්‍රී වැඩීමෙන් බව කරණීයමෙත්ත සූත්‍රය පෙන්වා දෙනු ලැබේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සිල්වතුන්ට දෙවියෝ ද ආසිරි පතති

අප තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ මහා පරිනිර්වාණ සූත්‍රයෙහි දෙවියන් පිළිබඳව දක්වා ඇත්තේ ඉහත අයුරිනි. යම් පෙදෙසක නුවණැති මනුෂ්‍යයකු වාසය කරයිද එම පුද්ගලයා, සංයමය ඇති සිල්වත් උතුමන් බොජුනෙන් පුදා ඒ පෙදෙසෙහි වසන දෙවියන්ට එහි පින් අනුමෝදන් කරවන්නේ නම් එසේ පුදනු ලැබූ ඒ දේවතාවෝ ඒ පින් අනුමෝදන් කළ දායකයාට තමාද ආරක්‍ෂාව සැලසීමෙන් පිහිට වෙති. කලින් කල බලි කර්ම කරමින් බුහුමන් කෙරෙනු ලැබෙන දේවතාවෝ, එම සිල්වත් දස කුසලයෙහි හැසිරෙන පුද්ගලයාට දේවාශිර්වාදය ලබාදෙති. එසේම මවක තම දරුවාට අනුකම්පා කරන ආකාරයෙන් එම පුද්ගලයාට අනුකම්පා දක්වන බව ඉහත ගාථාවෙන් අරුත් ගැන්වෙයි.

ඉතිරිය»

සිත් නිවන තෝතැන්න මාලිගාතැන්න

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මල්වතු හිරිපිටිය පස්ගම්මන යොන්ගම්මුල්ල අඹගස්පිටිය සහ කඳුමුල්ල යන ග්‍රාමයනට මැදිව පුරාණ ඌරුවල මාවත ආසන්නයේ මූදු මට්ටමේ සිට අඩි අටසියයක් පමණ උස් වූ මෙම පර්වත භූමිය අදත් වහරන්නේ මාළිගාතැන්න යන ප්‍රකට නාමයෙනි.

ඉතිරිය»

 

ඇල්පිටිය ඉගල ශ්‍රී සරණංකර විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායා - ජනක වෙත්තසිංහ

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි මස 22වැනි දා සෙනසුරාදා පූර්වභාග 11.15 ට ලබයි.
23 වැනි දා ඉරිදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි මස 22වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 28 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 22

New Moonඅමාවක

පෙබරවාරි 28

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]