| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 ධර්මාචාර්ය විභාගය 
										සමත් වූවන් වෙත දහම් පාසල් ගුරු සහායක 
										පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති මහින්ද 
										රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 
										බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය 
										18 වැනි දා පැවැත්විණි. එහිදී 
										ජනාධිපතිතුමන් අතින් පත්වීම් ලිපි 
										ප්‍රදානය කළ අවස්ථාව. අධ්‍යාපන ඇමැති 
										බන්දුල ගුණවර්ධන, අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති 
										මොහාන්ලාල් ග්‍රේරෝ මහත්වරු ද මෙහි 
										සිටිති. ඡායාරූපය - සුදත් මලවීර  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						ලේක්හවුස් ආදි කර්තෘ 
			ඩී.ආර්. විජේවර්ධන ජන්ම සමරු පින්කම පෙබරවාරි 22 හා 23 දා
						ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජේවර්ධන ශ්‍රීමතාණන්ගේ 128 වැනි ජන්ම 
			දින සමරුව නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ 
			පූර්ණ අනුග්‍රහයෙන් සංවිධානය කරන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව 
			මේ මස 22 වැනි සෙනසුරාදා සහ සපිරිකර සංඝගත දක්‍ෂිණාව 23 වැනි ඉරිදා 
			දවල් පැවැත්වේ. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
	
		| 
		 නවම් අව අටවක පෝය 
		නවම් අව අටවක පෝය පෙබරවාරි මස 22වැනි දා 
		සෙනසුරාදා පූර්වභාග 11.15 ට ලබයි. 
		23 වැනි දා ඉරිදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී. 
		සිල් සමාදන් වීම පෙබරවාරි මස 22වැනි දා සෙනසුරාදා ය. 
		 
		මීළඟ පෝය  
		පෙබරවාරි 28 වැනි දා සිකුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |