UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රුදුරු කොටි ත්‍රස්තවාදීන් විසින් හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නාහිමියන් ඇතුළු හිමිවරුන් තිස් එක් නමක් ඝාතනය කළ අරන්තලාවේ අභිනවයෙන් ඉදි කළ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සහ ස්මාරකය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණ. ජනාධිපතිවරයා එම ස්ථානයට කැඳවාගෙන ආ අයුරු.

තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකිකයන්ට පහරදීම තරයේ හෙළා දකිනවා

මල්වතු - අස්ගිරි මහ නා හිමිවරු ඉන්දීය මහ කොමසාරිස්ට දැනුම් දෙයි

ශ්‍රී ලාංකිකයන්ට තමිල්නාඩුවේ දී හිතාමතා සිදු කෙරෙන ම්ලේච්ඡ පහරදීම් තරයේ හෙළා දකින බවත් මෙය පාලනය කිරීමට ඉන්දීය රජය අපොහොසත් වුවහොත් දීර්ඝ කාලීනව දෙරට අතර පවතින මිතුදම පලුදු විය හැකි බවත් මල්වතු - අස්ගිරි මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම 19 වැනිදා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

ඉතිරිය»

 

මැදින් මස අව අටවක පෝය

මැදින් මස අව අටවක පෝය අපේ‍්‍රල් මස 02 වැනිදා අඟහරුවාදා අපරභාග 11.23 ට ලබයි.
03 වැනිදා බදාදා අපරභාග 09.09 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම අපේ‍්‍රල් මස 03 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මාර්තු 09 වැනිදා අඟහරුවාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]