UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ දක්‍ෂිණ විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලද මාතර වෙහෙරහේන පූර්වාරාම රාජ මහා විහාරාධිපති කෑගල්ලේ රතනසාර නා හිමි

ධර්ම මහා සංඝ සභාවේ අතිපූජ්‍ය මහා නාහිමියන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව මගින් මාතර වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී කෑගල්ලේ රතනසාර හිමියන් වෙත දක්‍ෂිණ විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය අග්ගමහා පණ්ඩිත බෙල්ලන ඤාණවිමල මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මාර්තු 29 වනදා කෝට්ටේ රාජ මහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේදී අගමැති දි.මු.ජයරත්න මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබිණි.

ඉතිරිය»

 

මැදින් මස අව අටවක පෝය

මැදින් මස අව අටවක පෝය අපේ‍්‍රල් මස 02 වැනිදා අඟහරුවාදා අපරභාග 11.23 ට ලබයි.
03 වැනිදා බදාදා අපරභාග 09.09 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම අපේ‍්‍රල් මස 03 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මාර්තු 09 වැනිදා අඟහරුවාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]