UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මඟින් නිකුත් කෙරෙන නවතම බෞද්ධ පුවත්පත ‘ආලෝකෝ උදපාදී’ පසුගිය 2 වැනිදා එම ආයතනයේ දී එළි දැක්විණි. එම පුවත්පත සෑම බදාදාම ඔබ අතට පත්වන අතර ආලෝකෝ උදපාදී මංගල පිටපත ලේක්හවුස් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන් වෙත පිළිගැන්වු අවස්ථාව. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමි, ප්‍රවීණ ගීත රචක රඹුකන සිද්ධාර්ථ හිමි, වෙන්නවත්තේ රතනජෝති නාහිමි විතාරන්දෙණියේ මේධානන්ද හිමි ඇතුළු මහ සඟරුවන එම අවස්ථාවට සහභාගි වූහ. ඡායා - වාසිත පටබැඳිගේ

කැලණියේ දුරුතු මහ පෙරහර නිමිත්තෙන් දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේදී විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි නොවැම්බර් 13 වැනිදා ආරම්භ වූ ධර්ම දේශනා මාලාව මෙම ජනවාරි 18 වනදා දක්වා දිනපතා රාත්‍රි 7 – 8 දක්වා පැවැත්වේ. ජනවාරි 19 වැනිදා සිට 22 වැනිදා දක්වා පරිත්‍රාණ ධර්ම දේශනාද පැවැත්වේ.

ඉතිරිය»

 

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි මස 11 වැනි දා සිකුරාදා පූර්වභාග 04.37 ට ලබයි.
12 වැනි දා සෙනසුරාදා පූර්වභාග 01.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 11 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 18 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]