ධර්ම දේශනා
			
			 
			බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන 
			අනුශාසක ආචාර්ය මිරිස්සේ් ධම්මික හිමියන් පවත්වනු ලබන ධර්ම දේශනයක් 14 
			වන සඳු දින රාත්‍රි 7 ට නාරන්වල ශ්‍රී සුමනකීර්ති මහා පිරිවෙනේදී 
			පැවැත්වේ. 
 
			 
			කැටවල හේමාලෝක හිමියන් විසින් පවත්වන ධර්‍ම දේශනාවක් මේ මස 13 ඉරිදා ප. 
			ව. 7. 30 ට වාද්දුව, දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට 
			කටයුතු යොදා ඇත. 
			එච්. එල්. සුනිල් ශාන්ත කළුතර ඩේලි නිව්ස් 
 
			 
			කැටවල හේමාලෝක හිමියන් විසින් ධර්ම දේශනයක් මෙම මස 11 වන දා සවස 7 ට 
			කලාඔය, සාලියවැව බෝධිය අසල හන්දියේ දී පැවැත්වේ. කලාඔය, සාලියසිරි 
			බෞද්ධ සංගමය හා ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් තෙවෙනි වරටත් එම පින්කම 
			පැවැත්වේ.  |