UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මේ අසහාය කලාගාරය රන්ගිරි දඹුලු රජ මහා විහාරය

වාභාවික නිර්මාණයක් සුන්දර චිත්‍රයක් ලෙසින් පරිසරය විසින් අපට දායාද කළ දඹුල්ල ලෙන් විහාර පද්ධතිය ප්‍රතිභාසම්පන්න කලාකරුවාගේ නිර්මාණශීලි දෑතින් තවත් වර්ණවත් වී තිබෙ යි . අපගේ ඓතිහාසික පූජනීය උරුමයේ ප්‍රබල ස්මාරකයක් වෙමින් ‘අනන්ත බුදුවරුන් වැඩ සිටින තැන ‘ ලෙස මෙය සම්භාවනාවට පාත්‍ර වී ඇත. රන්ගිරි දඹුලු රජ මහා විහාරස්ථානය නමින් ප්‍රකටව ඇති මෙම ඓතිහාසික සිද්ධස්ථානයෙහි පෙළට ලෙන් පහක් ඇති අතර මෙය ලංකාවේ බෞද්ධ ලෙන් විහාර අතර අනභිබවනීය පුදබිමකි.

ඉතිරිය»

 

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි මස 11 වැනි දා සිකුරාදා පූර්වභාග 04.37 ට ලබයි.
12 වැනි දා සෙනසුරාදා පූර්වභාග 01.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 11 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 18 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]