UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෝමහිමි ගුණ සමරු

සෝමහිමි ගුණ සමරු

ගංගොඩවිල සෝමහිමි ගුණ සමරු පින්කම මෙම 9 වැනිදා දොම්පේ ශශ්‍රී කල්‍යාණ ධර්මාශ්‍රමයේ දී පැවැත්වේ.

සෝමහිමිට පුණ්‍යානුමෝදනා කිරීමත්, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ආශිර්වාද කිරීමත්, අරමුණු අතර වේ.

චෛත්‍ය මළුවේ මල් ලක්ෂයක් තැන්පත් කර චෛත්‍ය වටා මල්මාලා පැළඳවීමත්, අනතුරුව පහන් 5000 ක් දැල්වීමත්, තෙසැත්තෑ ඤාණ වන්දනාව හා ඤාණ පූජාව මෙදිනට පැවැත්වේ. හැකිතාක් මල් වර්ග මෙදින සවස 2.00 ට පෙර ශශ්‍රී කල්‍යාණි ධර්මාශ්‍රමය, අංක 272, කොළඹ පාර, දොම්පේ ලිපිනයට භාරදෙන ලෙසට දන්වා සිටියි.

 

 

ඉල්පුර අටවක පෝය

ඉල්පුර අටවක පෝය දෙසැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09. 02 ට ලබයි.
07 වැනිදා සිකුරාදා පූර්වභාග 08. 46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
දෙසැම්බර් මස 12 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]