සෝමහිමි ගුණ සමරු
			විනීතා කොඩිතුවක්කු 
			 
			ගංගොඩවිල සෝමහිමි ගුණ සමරු පින්කම මෙම 9 වැනිදා දොම්පේ ශශ්‍රී කල්‍යාණ 
			ධර්මාශ්‍රමයේ දී පැවැත්වේ. 
			සෝමහිමිට පුණ්‍යානුමෝදනා කිරීමත්, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී 
			සිටින දරුවන්ට ආශිර්වාද කිරීමත්, අරමුණු අතර වේ. 
			චෛත්‍ය මළුවේ මල් ලක්ෂයක් තැන්පත් කර චෛත්‍ය වටා මල්මාලා පැළඳවීමත්, 
			අනතුරුව පහන් 5000 ක් දැල්වීමත්, තෙසැත්තෑ ඤාණ වන්දනාව හා ඤාණ පූජාව 
			මෙදිනට පැවැත්වේ. හැකිතාක් මල් වර්ග මෙදින සවස 2.00 ට පෙර ශශ්‍රී 
			කල්‍යාණි ධර්මාශ්‍රමය, අංක 272, කොළඹ පාර, දොම්පේ ලිපිනයට භාරදෙන ලෙසට 
			දන්වා සිටියි. 
			   |