UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම දේශනාව:

නුවණින් විමසා වැඩ කිරීමේ අගය

අම්බලට්ඨිකා වනයට වැඩම කළ බුදු හිමියන් ගෞරවයෙන් පිළිගත් රාහුල පොඩිහාමුදුරුවන් උන්වහන්සේගේ පා දෝවනය කළා. එවිට භාජනයේ ඉතිරි වූයේ වතුර බොහොම ටිකයි. බුදු පියාණන් වහන්සේ වතුර භාජනය පෙන්වා රාහුල පොඩි හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කළා. ”රාහුල ඔබ මේ භාජනයේ වතුර දැක්කාද?” “එහෙමයි” කියා උන්වහන්සේ පිළිතුරු දෙනවා. ඒ වෙලාවේදි බුදුපියාණන් වහන්සේ හොඳ පාඩමක් කියා දෙනවා. “රාහුල, දැන දැන බොරු කියන ශ්‍රමණයාගේ මහණකමත් මේ වගේ ටිකයි. හරියට මේ භාජනයේ වතුර වගේ.”

ඉතිරිය»

 

ඉල්පුර අටවක පෝය

ඉල්පුර අටවක පෝය දෙසැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09. 02 ට ලබයි.
07 වැනිදා සිකුරාදා පූර්වභාග 08. 46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
දෙසැම්බර් මස 12 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]