UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ කඨින මහා පින්කම සහ ධාතු මන්දිරය විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණි. එහිදී ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය විසින් කඨින චීවරය විහාරස්ථානයට වැඩම කරවූ අයුරු. මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමියෝ ද මෙහි වෙති. - ඡායාරූප: සුදත් මලවීර

ඉංග්‍රීසි කතාව පුහුණු කෙරෙන ශිෂ්‍යත්ව වැඩසටහනක්

රාජගිරිය, ගෝතමී පාර හි පිහිටි සදහම් සෙවන ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු හා පර්යේෂණ ආයතනය මගින් ඉංග්‍රීසි කතාව පුහුණු කෙරෙන ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ඉතිරිය»

 

ඉල්පුර අටවක පෝය

ඉල්පුර අටවක පෝය දෙසැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09. 02 ට ලබයි.
07 වැනිදා සිකුරාදා පූර්වභාග 08. 46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
දෙසැම්බර් මස 12 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]