UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 68 වැනි උපසම්පදා මහා විනය කර්ම පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය ගැටඹේ ක්‍රීඩාංගණයේ දී 23 වැනි දින පැවැත්විණි. එහිදී එම උපසම්පදා පුණ්‍ය මහෝත්සවය සංවිධානය කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමා විසින් ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල මාහිමියන්ට චෛත්‍යයක අනුරුවක් පරිත්‍යාග කරන ලද අයුරු.

විශ්ව බල ධර්ම යාත්‍රා

බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මය මෙන්ම වර්තමානයේ භික්‍ෂූන් වහන්සේ විසින් දේශනා කරනු ලබන ධර්ම දේශනා සහ සූත්‍ර අඩංගු කර විද්‍යුත් දාගැබක් නිර්මාණය කර ජනතාවගේ පරිහරණයට ලබා දීමට කටයුතු කර ඇතැයි දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ පවසති.

ඉතිරිය»

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 01 වන දා බදාදා පූර්ව භාග 11.02 ට ලබයි.
02 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 01 වන දා බදාදාය.

මීළඟ පෝය
අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]